CRUSH.LK

CRUSH.LK

ශ්‍රී ලංකාවේ අංක එකේ Dating App එක Crush.lk

Crush.lk යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශ්වසනීයම online dating සේවාව වන අතර ඔබට සුදුසුම සහකරු හෝ සහකාරිය ඉක්මනින්ම ඔබේ වයස, ජාතිය, ආගම,කුලය, අධ්‍යාපන මට්ටම, රැකියාව, අදායම් මට්ටම ඇතුළු තවත් බොහෝ අංශවලින් ගලපා ඔබට සොයාදීමට කටයුතු සලස්වා තිබෙනවා

Crush.lk අපි ඔබව ජීවිත කාලයක් පවතින ආදරණීය බැදීමක අයිතිකරුවකු වන තෙක් ඔබට සේවය සැලසීමට කැපවී සිටිනවා.

බැඳුණු ආදරණීය හිත්

Crush.lk තුලින් හමුවූ ආදරණීය බැදීමක අයිතිකරුවන් අප සමග බෙදා ගත් ඔවුන්ගේ ආදරයේ කතාව….
ඒ ආදරණීය කතාවලට අපගේ උණුසුම් සුබපැතුම්!

(මෙහි දක්වා ඇත්තේ Crush.lk තුලින් ආදරයකට හිමිකම් කියූ ඉතා සුළු පිරිසකගේ අදහස් පමණි.)